Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක 3 කට අධික සාඩම්බර උරුමයක් හිමි Prime සමූහ ව්‍යාපාරය 2026 තරග කාලසීමාව සඳහා තර්ස්ටන් විද්‍යාලයේ රග්බි 1st XV Leadership කණ්ඩායමේ ප්ලැටිනම් අනුග්‍රාහක ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. Prime සමූහය යනු කවදත් ව්‍යාපාරකරණයෙන් ඔබ්බට ගොස් ක්‍රීඩා හා සමාජ සත්කාර ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය ලබාදීමට නොපැකිළව ඉදිරිපත් වන සමාගමකි….