-Nourishing the Nation, Nurturing the Earth- 19th June 2025: Demonstrating a long-term dedication to environmental sustainability, and in celebration of World Environment Day 2025, Serendib Flour Mills (SFML) launched a special School Tree Planting Project. The initiative organised on 5 June, aimed to promote environmental stewardship among school children and support youth agricultural education. The…

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දින…