JXG (Janashakthi Group) celebrated the graduation of Spartans I, the inaugural cohort of its JXG Management Trainee Programme, at a ceremony held recently at Hilton Colombo Residences. The ceremony marked the completion of an 18-month development journey for the Management Trainees, who have now transitioned into their new professional roles with career placements across JXG…
ඓතිහාසික ජයග්රහණයක් සමඟින් ශ්රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා 14වන වරටත් පිදුම් ලැබූ වගයි
SLIM Kantar People’s Awards හිදී පෙර නොවූ ජයග්රහණයක් සමඟ අඛණ්ඩව වෙළඳපොළ ප්රමුඛස්ථානයට කීර්තිමත් ව්යාපාරික සන්නාම උළෙලක් වන SLIM Kantar People’s Awards හිදී අඛණ්ඩව 14වන වරටත් විශිෂ්ටත්වයේ ජයග්රහණයකින් නැවතත් පිදුම් ලබමින්, 2025 වසරේ ‘ජනතාවගේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස කිරුළු පළඳින්නට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. ශ්රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා සිමෙන්ති…