2025 දෙසැම්බර් 31 වන දිනයෙන් අවසන් වූ සම්පූර්ණ වර්ෂය සඳහා සැලකිය යුතු පිරිවැය ඉතිරියක් වාර්තා කරමින් සහ සියලු ප්‍රධාන අංශවල ස්ථාවර ක්රියාකාරීත්වයක් පෙන්නුම් කරමින්, ලාභය සැලකිය යුතු ලෙස වර්ධනය කරගනීමට SLT සමූහය සමත් වී තිබේ. අතිශය සැලකිලිමත් පිරිවැය කළමනාකරණය, මූල්‍ය පහසුකම් වියදම් අවම කරගැනීම සහ ක්‍රමෝපායික මෙහෙයුම් වැඩිදියුණු කිරීම මෙම ශක්තිමත් කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් හේතු…
MESSAGE FROM THE CHAIRMAN AND DEPUTY CHAIRMAN OF THE COMMONWEALTH ENTERPRISE AND INVESTMENT COUNCIL (CWEIC) IN RESPONSE TO CYCLONE DITWAH
On behalf of the Commonwealth Enterprise and Investment Council, we extend our sincere condolences to the President and people of Sri Lanka for the tragic loss of life and the widespread destruction caused by Cyclone Ditwah. With the death toll now exceeding 300, hundreds more people missing, and thousands left without homes or livelihoods, the…
