Executive Committee representation strengthens the company’s role in advancing bilateral business collaboration SLT-MOBITEL has reaffirmed its commitment to strengthening Sri Lanka–US business relations, joining the Sri Lanka–USA Business Council (SLUSABC) of the Ceylon Chamber of Commerce in celebrating a decade of advancing bilateral business engagement. The Council marked its 10th anniversary at its Annual General…
ප්රයිම් සමූහය සහ ශ්රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබේ
ශ්රී ලංකාවේ ප්රමුඛතම දේපළ වෙළඳාම් සමූහ ව්යාපාරය වන ප්රයිම් සමූහය (Prime Group) ශ්රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA) සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේය. පළාත් පාලන ආයතන නිලධාරීන් වෙනුවෙන් දීපව්යාප්ත මට්ටමින් ශක්යතා සංවර්ධන වැඩසටහනක් ක්රියාවට නැංවීම එහි අරමුණයි. මෙම වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් දැනුවත් කිරීමට…
