Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සවිබල ගන්වයි
යුනිලිවර් ශ්‍රී ලංකා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්‍ය පහසුකම් කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයන් දස දෙනෙකු වෙත පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය හා ශක්‍යතා සහය ලබා දීමේ පරමාර්ථයෙන් 2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ….