Executive Committee representation strengthens the company’s role in advancing bilateral business collaboration SLT-MOBITEL has reaffirmed its commitment to strengthening Sri Lanka–US business relations, joining the Sri Lanka–USA Business Council (SLUSABC) of the Ceylon Chamber of Commerce in celebrating a decade of advancing bilateral business engagement. The Council marked its 10th anniversary at its Annual General…
IDB සහ WCIC සමඟ හවුල්කාරිත්වයෙන් යුනිලිවර් ශ්රී ලංකා සමාගම කාන්තා ක්ෂුද්ර ව්යවසායකයන් සවිබල ගන්වයි
යුනිලිවර් ශ්රී ලංකා සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් දෙවන අදියරේ මූල්ය පහසුකම් කාන්තා ක්ෂුද්ර ව්යවසායකයන් දස දෙනෙකු වෙත පසුගියදා පිරිනමන ලදී.මෙය කාන්තා ව්යවසායකයන් වෙත මූල්ය හා ශක්යතා සහය ලබා දීමේ පරමාර්ථයෙන් 2024 වසරේදී යුනිලිවර් සහ IDB විසින් අත්සන් තබන ලද වසර 3 ක අවබෝධතා ගිවිසුමේ තවත් එක් පියවරක් වේ….