Seylan Bank has launched its latest Seylan Cards Redeem & Win promotion, giving Seylan Cardholders another exciting reason to make the most of their accumulated reward points. Running from 1 July to 31 August 2026, the campaign offers Seylan Cards Rewards Programme members the opportunity to win two return air tickets to Malaysia, courtesy of…
ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නංවාලීම සඳහා Hatch විසින් Startup Nation Initiative දියත් කරයි
මෙරට ව්‍යවසායක පරිසර පද්ධතිය ඉහළ නැංවීමේ විප්ලවීය පියවරක් වන Startup Nation Initiative වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආරම්භක පරිසර පද්ධතිය වන Hatch විසින් හඳුන්වා දී තිබේ. ආරම්භක ව්‍යාපාර 18කින් 2018දී ඇරඹුණු Hatch සිය වේගවත් වර්ධනය සමඟ වර්තමාන වන විට ආරම්භක ව්‍යාපාර 700කට අධික සංඛ්‍යාවක් සහ ආසන 800ක් දක්වා ගොඩනැගී ඇති අතර ආසන 3,000ක් දක්වා වර්ධනය වෙමින්…