Transforming Sri Lanka’s plastic recycling industry requires bold leadership and collaboration. GP Certified has partnered with pioneering recyclers and FMCG brands who are championing the certification process through pilot programs. These early adopters – “Champions of Change” – are setting the foundation for the country’s transition to a more sustainable and profitable plastic waste management…

ඓතිහාසික ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා 14වන වරටත් පිදුම් ලැබූ වගයි
SLIM Kantar People’s Awards හිදී පෙර නොවූ ජයග්‍රහණයක් සමඟ අඛණ්ඩව වෙළඳපොළ ප්‍රමුඛස්ථානයට කීර්තිමත් ව්‍යාපාරික සන්නාම උළෙලක් වන SLIM Kantar People’s Awards හිදී අඛණ්ඩව 14වන වරටත් විශිෂ්ටත්වයේ ජයග්‍රහණයකින් නැවතත් පිදුම් ලබමින්, 2025 වසරේ ‘ජනතාවගේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය’ ලෙස කිරුළු පළඳින්නට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයතම සිමෙන්ති සන්නාමය ලෙස INSEE සංස්ථා සිමෙන්ති…