Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
Janashakthi Insurance PLC සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස හසිත ලියනගේ සහ හියු ටෙරී පත්වෙති
Janashakthi Insurance PLC සමාගම 2026 අප්‍රේල් 20 දින සිට බලපැවැත්වෙන පරිදි එහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස හසිත ලියනගේ සහ හියු ටෙරී යන මහත්වරුන් පත්කර තිබේ. හසිත ලියනගේ යනු ආයුගණක ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත ආයතනික මූල්‍ය සේවා වෘත්තිකයෙකි. ජීවිත රක්ෂණ, ක්‍රමෝපාය උපදේශන සහ ප්‍රාග්ධන වෙළඳපොළ යන අංශවල වසර 15 කට අධික පළපුරුද්දක් ඒ මහතා සතුය….