இலங்கைத் திரையுலகில் தரம் மற்றும் புதுமைக்கு பெயர் பெற்ற ‘சோன்வே பிக்சர்ஸ்’ (Azonway Pictures) நிறுவனத்தின் ஐந்தாவது பிரமாண்ட தயாரிப்பாக உருவாகி வரும் ‘க்ரே’ (Grey) திரைப்படத்தின் டைட்டில் போஸ்டர் மற்றும் அறிமுக விழா கொழும்பில் இன்றைய தினம் (13)வெகுவிமரிசையாக நடைபெற்றது. இவ்விழாவில் விசேட அம்சமாக, இலங்கையின் முதல் தமிழ்த் திரைப்படமான ‘சமுதாயம்’ படத்தின் கதாநாயகியும், மூத்த கலைஞருமான கலாபூஷணம் ஜெயகௌரி அம்மா அவர்கள் கலந்துகொண்டு திரைப்படத்தின் தமிழ் மொழி மூலமான போஸ்டரை உத்தியோகபூர்வமாக வெளியிட்டு வைத்தார்….
ස්වදේශී කොහොඹ වෙතින් පැය ගණනක් නැවුම් සුවඳෙන් ඔබේ ගත ප්රබෝධමත් කරන ස්වදේශී කොහොඹ ලෙමන්ග්රාස් සබන් හඳුන්වා දෙයි
ශ්රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්රමුඛතම සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින් පසුගිය දා නවතම නිෂ්පාදනයක් ලෙස ස්වදේශී කොහොඹ ලෙමන්ග්රාස් සබන් හඳුන්වා දෙන ලදී. ස්වභාවික කොහොඹ හා ලෙමන්ග්රාස් සාරයෙන් පරිපූර්ණ ස්වදේශී කොහොඹ ලෙමන්ග්රාස් සබන්, සුමුදු ලෙස විසබීජවලින් සම ආරක්ෂා කරමින් ශරීරයේ දහදිය දුගඳ නැති කර දිගු වේලාවක් පවතින ප්රබෝධමත් සුවඳක් ලබා දෙයි. ශරීරයේ දහදිය දුගඳ…