HSBC පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දෙයි

හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් Binding Sale and Purchase ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එය…

Read More