Colombo, 13 August 2026: The Indian Cultural Association (ICA) today announced the launch of the third edition of the ICA International Marathon, scheduled to take place on 13 December 2026 at Galle Face Green, Colombo. The event is set to bring together runners, fitness communities, corporate teams, and international participants for a certified road-running experience…
විශාල ත්‍යාග හිමිකර දෙමින් ප්‍රීමා කොත්තු මී Hot ‘N’ Spicy ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන නිමාවට
2026 මැයි 18, කොළඹදීය: T20 ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ප්‍රීමා කොත්තු මී වෙතින් පාරිභෝගිකයන් වෙත නව අත්දැකීමක් ගෙන ආ Hot ‘N’ Spicy ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා නිල වශයෙන් සාර්ථකව අවසන් විය. මෙහිදී දිවයින පුරා පාරිභෝගිකයන්ට Hot ‘N’ Spicy පැකට්ටුව තුළ ඇති රහස් කේතය SMS කිරීම මගින් මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමිවිය. ත්‍යාග අතරට රුපියල් මිලියනයේ…