DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ  විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත්  වර්ධනය කිරීමට  RAB සමඟ එක්වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන්  පිරිසක් සහභාගී…

Read More

DIMO Healthcare Partners with RAB to Strengthen Radiology Education in Sri Lanka

In a landmark initiative aimed at empowering Sri Lanka’s healthcare professionals with advanced radiology knowledge, DIMO Healthcare, the healthcare arm of DIMO, recently collaborated with the non-governmental organization Radiology Across Borders (RAB) to host a series of educational sessions on RAB VITAL Ultrasound Scanning. This marks the first time such specialized RAB-led training sessions have…

Read More