Nations Trust Bank PLC (NTB) recorded a strong financial performance for the nine months ended 30th September 2026, supported by sustained growth across its key business segments and continued earnings momentum. The Bank recorded a Profit After Tax (PAT) of Rs 20 b, while maintaining healthy asset growth and a strong balance sheet during the…
දුමාරයෙන් තොර තිරසාරත්වය උදෙසා විද්යුත් වාහනවල පාරිසරික මෙහෙවර
ලෝකයේ පවතින දේශගුණික අර්බුදය වෙත අද වන විට තිරසාර ක්රියාවලීන් භාවිතය පිළිබඳව කර්මාන්ත, රජයන් සහ පුද්ගලයින් දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. විද්යුත් වාහන භාවිතය සඳහා යොමු වීම මෙම අර්බුදය සඳහා වන පරිවර්තනීය විසඳුම් අතරින් එකකි. පරිසරයට මුදා හැරෙන කාබන් ප්රමාණය අවම කිරීමටත් දේශගුණික විපර්යාස සාර්ථකව මැඩ පැවත්වීමටත් විද්යුත් වාහන අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ගෝලීය බලශක්ති…
