இந்துக் கல்லூரி கொழும்பு மற்றும் யாழ்ப்பாணம் இந்துக் கல்லூரி ஆகியவற்றிற்கிடையில் 15-வது தடவையாகவும் நடைபெறவுள்ள “Battle of Hindus” கிரிக்கெட் பெருஞ்சமர் போட்டியை முன்னிட்டு ஏற்பாடு செய்யப்பட்ட பிரம்மாண்டமான நடைபவணி (Big Match Walk 2026), இன்றைய தினம் (07/03/2026) மிகவும் உற்சாகமாகவும் எழுச்சியுடனும் நடைபெற்றது. கல்லூரியின் அதிபர் இளையதம்பி இலங்கேஸ்வரன் அவர்களின் தலைமையில் நடைபெற்ற இந்நிகழ்வில், ஆசிரியர்கள், பழைய மாணவர்கள், பாடசாலை அபிவிருத்திக் குழுவினர், மாணவர்கள் மற்றும் பெற்றோர்கள் எனப் பெருந்திரளானோர் கலந்துகொண்டு சிறப்பித்தனர். ஆயிரக்கணக்கானோர்…
ඩේවිඩ් පීරිස් සමූහයේ “ස්පීඩ්බේ” වෙතින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මෝටර් රේසිං අත්දැකීම්
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්රය වෙත නව අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය වීමද සුවිශේෂීත්වයකි. බණ්ඩාරගම පිහිටි, මීටර් 1,217 කින් යුත් මෙම අති නවීන ස්පීඩ්බේ ධාවන පථය මෝටර් රේසිං ක්‍රීඩාවේ නියැළී සිටින…

