ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇත. 2026 අප්‍රේල් 7 වන දින මාධ්‍ය වෙත එළිදක්වන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය Altair ගොඩනැගිල්ලෙහි Retail 3 කොටස තුළ වර්ග අඩි 2,700 ක පමණ අවකාශයක් පුරා ව්‍යාප්තව ඇත. උපරිම…
දිට්වා ව්‍යසනයෙන් හානි වූ නිවාස යළි ගොඩනැගීමට INSEE Lanka වෙතින් සමාජ සත්කාරක වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ඉමහත් ව්‍යසනයක් සිදු කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාසවලට දැඩි අලාභ හානි සිදු වූ අතර පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් විය. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී විපතට පත් ජනතාව සඳහා නිවාස නැවත ගොඩනැගීමට සහාය වීමට INSEE Lanka සමාගම පියවර ගෙන තිබේ. ‘ජාතිය ගොඩනගන ශක්තියේ සත්කාරය’ නම් වූ මෙම වැඩසටහන යටතේ INSEE සංස්ථා සිමෙන්ති…
