The new product stack brings together Binance AI, Binance AI Pro, and Binance Agent OS to help people understand financial information, turn ideas into strategies, and build on Binance During a livestreamed event held recently, Binance Co-CEO Richard Teng and VP of Product Jeff Li unveiled Binance Intelligence, an AI product stack built into the…
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පිරිනමන ගම්පහ ‘The Palace’ ව්‍යාපෘතියේ මංසළකුණක් සනිටුහන් කරමින් 200 වෙනි නිවාස ඒකකයත් භාර දෙයි.
පසුගියදා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් ගම්පහ, ‘The Palace’ 200 වෙනි නිවාස ඒකකය භාරදෙමින්, ව්‍යාපෘතියේ තවත් මං සලකුණක් සනිටුහන් කරන්නට සමත් විණි. මෙම ‘The Palace’ ව්‍යාපෘතිය සුවිශේෂී ජීවන රටාවකට මඟ පාදන අතරම, අගනා ආයෝජන වටිනාකමක් ද පාරිභෝගිකයින්ට ලබාදේ. මෙම 200 වෙනි නිවාස ඒකකය භාර දීම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි තවත් මං සලකුණක් නියෝජනය කරන අතරම,…
