Giga Foods celebrated Halloween in Sri Lanka with a Full’r Burgers campaign combining specially curated seasonal burgers, themed outlet experiences, and an activation at Crescat Boulevard, Colombo. Launched on 5th October 2026, the campaign introduced Voodoo Chick, a crispy chicken burger, and Butcher’s Double, a double beef burger. Developed specifically for Halloween, both products reflected…
ජෝන් කීල්ස් පදනමේ Volunteer Recognition Day හිදී
කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වය ඇගයීමට ලක් වේ. ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම සංවිධානය කළ Volunteer Recognition Day වැඩසටහනපසුගියදා සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී 2025/26 වසර තුළ ප්‍රජා සත්කාර වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළ සාමාජික සාමාජිකාවන් සහ කණ්ඩායම් ඇගයීමට ලක්වූහ. ජූලි 28 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී…
