Bogawantalawa Tea Estates PLC, the world’s first Climate Positive Tea Company, commemorated World Environment Week 2026 through a comprehensive environmental conservation and climate action campaign that brought together government institutions, schools, estate communities, employees, and environmental stakeholders in a collective effort to strengthen biodiversity conservation, ecosystem restoration, and climate resilience, throughout the country. Aligned with…
ඉපැරණි ශ්‍රී ලාංකේය රුව රහස් ලෝකයට රැගෙන යමින් ස්වදේශී විසින් “Whispering Island” හඳුන්වා දෙයි
ඉපැරණි ලාංකේය රුව සිරිතෙන් නව ජීවනයක් ලබමින් ස්වදේශී කර්මාන්තායතනය වෙතින් ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත “Whispering Island” හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ රුව රැක ගැනීමේ පොහොසත් පාරම්පරික සාම්ප්‍රදායයේ ආභාෂය ලබා ගනිමින්, සොබා දහමේ සැබෑ සමතුලිතතාව පිළිබිඹු කරන නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා මෙම ශ්‍රී ලාංකේය සන්නාමය, ඉපැරණි පිළිවෙත් නවීන විද්‍යාව සමඟ එක් කරයි. රුව අලංකරණය හා සුවතාවය…