The new product stack brings together Binance AI, Binance AI Pro, and Binance Agent OS to help people understand financial information, turn ideas into strategies, and build on Binance During a livestreamed event held recently, Binance Co-CEO Richard Teng and VP of Product Jeff Li unveiled Binance Intelligence, an AI product stack built into the…
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් BAIC X55 රථ පෙළක් Chevron Lubricants මිලදී ගනී
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිහිසි තෙල් සන්නාමයක් වන කැල්ටෙක්ස් (Caltex) නිෂ්පාදන අලෙවි කරන Chevron Lubricants Lanka PLC වෙත BAIC X55 SUV රථ 08ක් අලෙවි කරමින් සිය ව්‍යාපාරික ගමන් මගෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
ජාත්‍යන්තරව පිළිගත් SUV රථ සන්නාමයන් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් සහ ආයතනික පාරිභෝගිකයින්ට විශ්වාසනීය ප්‍රවාහන විසඳුම් ලබා දීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මේ ඔස්සේ කටයුතු කර ඇත.
මෙම SUV රථ භාරදීමේ අවස්ථාවට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් නිලධාරීන් මෙන්ම චීනයේ BAIC මව් සමාගමේ නියෝජිතයින්ද සහභාගී වූ අතර එය දේශීය බෙදාහරින්නා සහ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයා අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මැනවින් විදහා දැක්වීය. ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයේ විකාශනය වන අවශ්‍යතාවලට ගැළපෙන ලෝක මට්ටමේ ප්‍රවාහන විසඳුම් සැපයීම සඳහා වූ ඔවුන්ගේ පොදු කැපවීම මෙහිදී යළිත් තහවුරු විය. නවීන සැලසුම්, උසස් තාක්ෂණය සහ විශ්වාසනීය කාර්යසාධනයක් සහිත ප්‍රීමියම් SUV රථයක් වන BAIC X55 කෙරෙහි මෙරට ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් සතු විශ්වාසය වර්ධනය වීම මෙහි ඇති සුවිශේෂී කරුණකි.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් එම සමූහයේ රෝද හතරේ වාහන අලෙවිය සඳහාම වෙන්වූ අංශය වේ. ගෝලීය වශයෙන් කීර්තිමත් වාහන සන්නාම මෙරටට හඳුන්වා දීමට කැපවී සිටින ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව තුළින් ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්‍රයේ නව යුගයක් කරා ගමන් කරමින් සිටියි.
වැඩි විස්තර 0114 700 678 දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.baicsrilanka.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

[3558]100 Login at Download APK | Slots na may Free Spins,Mag-100 login na para sa casino gamit ang GCash. Alamin din kung paano maglaro ng baccarat at i-download ang APK para sa mabilis na access. Sali na! visit: 100