For more than three decades, Selyn Group has continuously evolved by responding to the realities of the communities connected to its operations. Since its founding in 1991 as a small handloom enterprise, Selyn has grown into a diversified fair-trade business spanning ethical manufacturing, retail, exports, sustainable product innovation, and community development. At the heart of…
DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා අංශයේ ප්රමුඛයෙකු වන DIMO Healthcare, අක්මාව ආශ්රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන Echosens FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට ප්‍රථම වරට හදුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍යය කළමනාකරණය සඳහා ලෝක ප්‍රමිතිය ලෙස පිළිගත් මෙම නවෝත්පාදන තාක්ෂණය මඟින් අක්මාවේ රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ අඛණ්ඩව අධීක්ෂණය වැඩිදියුණු කරන අතර වඩා හොඳ රෝගී සත්කාරයක් සහතික කරයි.
ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය DIMO Healthcare, වත්තල Hemas Hospital හි නව අක්මා මධ්‍යස්ථානය තුළ සාර්ථකව ස්ථාපනය කරන ලදී. සෞඛ්‍යය සේවා ක්ෂේත්රය තුළ සමාගම විසින් ගොඩනඟා ගෙන ඇති විශිෂ්ට කීර්තිනාමය සහ අලෙවියෙන් පසු ලබාදෙන සුවිශේෂී සේවා හේතුවෙන් Hemas Hospitals මේ සඳහා DIMO Healthcare තෝරා ගනු ලැබීය.
Hemas Hospitals හි අධ්යක්ෂ (වෛද්‍ය සේවා සහ තත්ව) වෛද්‍ය මලිත් අතපත්තු මහතා පැවසුවේ “Echosens FibroScan® Expert 630 හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සෞඛ්‍යය සේවා සැපයුම්කරු වීමට ලැබීම අපට ගෞරවයක් වන අතර එය අපගේ අක්මා ආශ්රිත සත්කාර සේවාවන්හි සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරනවා. මෙම හඳුන්වාදීම වත්තල Hemas Hospital හි විශේෂිත අක්මා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අපගේ දැක්ම සඳහා සහාය වන අතර, එමඟින් අපගේ සායනික සේවා පුළුල් කිරීමට අපට හැකියාව ලැබෙනවා.” යනුවෙනි.
Hemas Hospitals හි අධ්යක්ෂ සාමාන්‍ය අධිකාරී, ප්‍රභාන් ගුණවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ” මෙම තාක්ෂණය සමඟින් රෝග අවදානමක් සහිත ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි, උසස් තත්ත්වයේ අක්මා සෞඛ්‍යය තක්සේරු කිරීම් ලබා දීම අපගේ අරමුණයි.”
“DIMO Healthcare හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මේ පිළිබඳව ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “DIMO Healthcare හට මෙම නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත් වෙනවා. සෞඛ්‍යය සේවා වෘත්තිකයින්ට නිවැරදි සහ කාලීන අක්මා සෞඛ්‍යය තක්සේරුවක් ලබාදීම Echosens FibroScan® Expert 630 මඟින් සිදු කරනු ලබනවා. මෙරට එකම Echosens නියෝජිතයා ලෙස, අපි විශ්වසනීය අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබාදීම සහතික කරනවා. ශ්‍රී ලාංකිකයින්ගේ සිහින හා අභිලාෂයන් බලගන්වමින් සෞඛ්‍යය සම්පන්න ජාතියක් ගොඩනැගීම සඳහා අපගේ කැපවීම මෙමඟින් පෙන්නුම් කරනවා.”
FibroScan® Expert 630 වැනි නවතම තාක්ෂණයන් හඳුන්වාදීමෙන් දිවයින පුරා සෞඛ්‍යය සේවා වෘත්තිකයින්ගේ අඛණ්ඩ අධ්‍යයන, පර්යේෂණ හා සංවර්ධන කටයුතු පහසු කරවන අතර එමඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා පද්ධතිය ඉහළ නැංවීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා.
ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍යය සේවා විසඳුම් හදුන්වාදීම පිළිබඳව කීර්තියක් උසුලන DIMO Healthcare, රට පුරා සෞඛ්‍යය සේවා සපයන්නන් සඳහා විශ්වාසදායක පාර්ශවකරුවකු ලෙස සිය ස්ථාවරය තහවුරු කරයි.
**mitolyn**
Mitolyn is a carefully developed, plant-based formula created to help support metabolic efficiency and encourage healthy, lasting weight management.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you. https://accounts.binance.com/es-AR/register?ref=UT2YTZSU
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me? https://accounts.binance.com/register-person?ref=QCGZMHR6
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good. https://www.binance.com/da-DK/register?ref=V3MG69RO