Prime Residencies PLC වෙතින් ‘J’Adore Negombo’

මීගමුව හෝටල් මාවතේ ඉදිවන නවතම සුඛෝපභෝගී Serviced Apartments ව්‍යාපෘතිය Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය….

Read More